1
හිතෝපදේශ 21:21
Sinhala Revised Old Version
ධර්මිෂ්ඨකමද කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.
Compare
Explore හිතෝපදේශ 21:21
2
හිතෝපදේශ 21:5
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.
Explore හිතෝපදේශ 21:5
3
හිතෝපදේශ 21:23
තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.
Explore හිතෝපදේශ 21:23
4
හිතෝපදේශ 21:2
මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
Explore හිතෝපදේශ 21:2
5
හිතෝපදේශ 21:31
අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය.
Explore හිතෝපදේශ 21:31
6
හිතෝපදේශ 21:3
පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.
Explore හිතෝපදේශ 21:3
7
හිතෝපදේශ 21:30
ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.
Explore හිතෝපදේශ 21:30
8
හිතෝපදේශ 21:13
දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
Explore හිතෝපදේශ 21:13
Home
Bible
Plans
Videos