1
ශු. මාර්ක් 15:34
Sinhala Revised Old Version
නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.
Параўнаць
Даследуйце ශු. මාර්ක් 15:34
2
ශු. මාර්ක් 15:39
උන්වහන්සේ ඉදිරියෙහි සිටි සියයකට මුලාදෑනියා උන්වහන්සේ මෙසේ ආත්මය හළ බව දුටු කල: සැබෑවටම මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීය. ස්ත්‍රීවරුද දුරින් බලාසිටියෝය.
Даследуйце ශු. මාර්ක් 15:39
3
ශු. මාර්ක් 15:38
එවිට දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය.
Даследуйце ශු. මාර්ක් 15:38
4
ශු. මාර්ක් 15:37
යේසුස්වහන්සේ මහත් හඬක් නඟා ආත්මය හළසේක.
Даследуйце ශු. මාර්ක් 15:37
5
ශු. මාර්ක් 15:33
හවෙනි පැය පැමුණුණ විට, නවවෙනි පැය දක්වා රට මුළුල්ලේ අන්ධකාරයක් විය.
Даследуйце ශු. මාර්ක් 15:33
6
ශු. මාර්ක් 15:15
පිලාත් සමූහයා සතුටුකරන්ට කැමතිව, බරබ්බස් ඔවුන්ට මුදාදී, යේසුස්වහන්සේට තළවා, උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන්ට භාරදුන්නේය.
Даследуйце ශු. මාර්ක් 15:15
Стужка
Біблія
Пляны чытаньня
Відэа